Font size:
ඇත් රජුනේ සත්පිය රජුනේ නිවනක් නොපතා දරුවන් වෙනුවෙන් ලෝකය උර මත දරණා පිය රජුනේ සයුරු හතක් කරවා දරු සෙනෙහේ ඉන් දෝතක් පෙරළා යදිනා යැදුමන් නොඅසන දරුවෙනි පියවරු දෙව්වරුමයි දරුවන් සිහසුන මත හිඳුවාලා ඒ පාමුල නෙතු පියනට පතනා පැතුමන් නොතකන දරුවෙනි පියවරු බුදුවරුමයි
Singers
Data
Last updated May 2026