Font size:
හෙමින් සැරේ ඇවිත් ඔයා මගෙ කනට කොඳුරලා ගියා ඔයා මගෙයි වෙන කාගෙවත් නොවෙයි කියා සිතින් අනේ පතන්නේ මා ඔයත් මගේම වෙන්න කියා ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා... කවුරුන් බලා හිටියත් ඔබේ ලඟට ඇවිත් දෙතොල් ඔබේ සිප ගන්න හිතෙනවා කවුරුන් හිනා උනත් අනේ රත්තරන් ඔයා දිහා බලා ඉන්න හිතෙනවා.... හිතේ හැඟුම් ගොඩක් තියන් ඔයා දිහා බලාන ඉන්න ජීවිතේ කෙටියි සිතෙනවා... හෙමින් සැරේ ඇවිත් ඔයා මගෙ කනට කොඳුරලා ගියා ඔයා මගෙයි වෙන කාගෙවත් නොවෙයි කියා... මේ අහස තරම් දුර සිත් අහසේ තනිවූවොත් දැනෙයි මගේ ආදරේ මේ සයුර තරම් රුදු හද ගැඹුරේ ගිලුනෝතින් දැනෙයි මගේ ආදරේ හදේ සිතුම් වැලක් කඩා ගීතෙකින් ලියා ගොතා ඔයා ළඟින් තියන්නම් ආදරෙන් රත්තරන් හෙමින් සැරේ ඇවිත් ඔයා...
Singers
Data
Last updated May 2026