තාම තරුණයි රාත්‍රිය මනරම්
Thama Tharunai Rathriya Manaram
Font size:
තාම තරුණයි රාත්‍රිය මනරම් ළඟාවෙනු මැන සරා සඳ සමගින් සීත කඳුලක් තබා සඳ නෙතගින් රැය ගෙවී යයි තව නිමේෂයකින් ලොවම සැතපෙයි අඳුර මධුරයි සිහින වෙරළට පාව එන් රහසින් ලොවම අඳුරුයි අඳුර රුදුරුයි සිහින වෙරළේ අගාධය ගැඹුරුයි තාම තරුණයි රාත්‍රිය මනරම් රැය ගෙවී යයි තව නිමේෂයකින් කුමුදු හිනැහෙයි පවන සිසිලයි ළපළු පලසට පානගන් විගසින් කුමුදු පරවෙයි පවන රළු වෙයි ළපළු යහනේ විරාමය කඳුළයි තාම තරුණයි ....
Data
Last updated May 2026