Font size:
එදාටත් වඩා මං හිතින් පෙම් කරන්නම් ඔබට නෑ ඇමනාපකමක් නම් නිකන්වත් හිතේ නම් සියුම්වත් සැකක් නම් මහද නෑ තිබුනේ ඔබ ගැන නම් සදාකල් ඔයාගෙන් මිදී මං හිඳින්නම් ඔබ මට ආදරේ නැතිනම් // ආදටත් මාගේ මේ හිත ඇතුලේ ඔබමයි ජීවත් වන්නේ මගෙ ඇස් දෙකට වඩා ඔබ විශ්වාස කලා මේ හිත විතරයි දන්නේ අදහාගන්න තවමත් බැහැ මට ඇයිදෝ මා රැවැට්ටුවේ අසරණ දෑස මගේ කඳුළින් තාම පිඓ් නුඹ නෑ ඒ වග දන්නේ සදාකල් ඔයාගෙන් .......... සුදු නෙළුමක් සේ පිවිතුරු මාගේ මහමෙර තරමට ආලේ සයුරත් පරදාලා කඳුළින් තෙත් වීලා හැඩුනා ඔබ නැති යාමේ අදහාගන්නට ......... එදාටත් වඩා .........
Singers
Data
Last updated May 2026