වෙන කාගෙවත් වෙන්නෙ කොහමද
Wena Kagewath Wenne Kohomada
Font size:
වෙන කාගෙවත් වෙන්නෙ කොහමද ඔබ මගෙ මුලු ජීවිතෙ වෙන කාටවත් දෙන්නෙ කොහමද ඔබ මගේම මුලු ජිවිතෙ රුයක් ලස්සන වෙන්නෙ කොහමද රුව නොදුටු දා සදවතෙ ඔබ නොදැන ඉන්නෙ කොහමද ඔබයි සද මගෙ හදවතෙ ලොවක් සුන්දර වෙන්නෙ කොහමද හිරු නොනැගි දා ගගනතෙ ඔබ නැතිව ඉන්නෙ කොහමද ඔබයි හිරු මගෙ ජීවිතෙ වෙන කාගෙවත්....
Singers
Data
Last updated May 2026