සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ
Seethala Sada Eliye Piduna Suwada Male
Font size:
සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ බඹරෝ නුඹ නාඩන් බඹරෝ නුඹ නාඩන්...// සදළු තලාවේ මුනින් තලා වී ඈත බලාගෙන කඳුළු සලන්නී // පරසතු මල් මකරන්ද සුවඳ මැද බඹරෝ නුඹ නාඩන් බඹරෝ නුඹ නාඩන්..... සීතල සඳ එළියේ .... සදා හරිත වන රේඛා මැද්දේ මලානිකව ගලනා සඳ එළියේ // රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක බඹරෝ නුඹ නාඩන් බඹරෝ නුඹ නාඩන්..... සීතල සඳ එළියේ ....
Singers
Data
Last updated May 2026