නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ
Nathida Ma Kere Ada Obage Adare
Font size:
නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ භවේ වරද මගෙද රත්තරනේ කියනවද මගේ වැටෙනා කඳුළක් ගානේ ඔබවයි මට සිහිවන්නේ // වේවී ඔබ ගිය වේලේ නැතිද ඔබට දුක දැනුනේ අතීතයම අද මාගේ සිහිනයක් වගේ .... සිහිනයක් වගේ නැතිද මා කෙරේ අද .... හෙලනා සුසුමක් මාගේ ඔබවයි තව විමසන්නේ // රිදවා හිත හැම වාරේ ඔබම නොවෙද බොරු කීවේ අතීතයම අද මාගේ සිහිනයක් වගේ .... සිහිනයක් වගේ නැතිද මා කෙරේ අද ....
Singers
Data
Last updated May 2026