Font size:
මේ අමාවක රැයේ පුර හඳක් ඒවී හිත පුරා පිපෙණා කිරණ ගලනා නුඹේ ආදරයෙන් සිත නිවී සැනහෙනවා.. පහන් තරු රැළ කුමකටද වෙන නිවි නිවී දිලෙනා අරුම දකිනට පුර හඳේ නිවන් දකිනා ජාති ජාතිත් නුඹේ හිත මට පිං තනා දෙනවා මේ අමාවක රැයේ.... සදා සුවඳින් සදා මා සිත සුභ සිහින සදනා අඳුර වෑහෙන තුන් යමේ දෑස් පියවා සිතෙන් ළංවී තුරුළු කර ගමි නොහිම් ආදරයෙන් මේ අමාවක රැයේ....
Singers
Data
Last updated May 2026