Font size:
සිතිජේ මායිමේ සිනාසී ආවද ප්‍රියාවී ආදරෙ කියාදී මා මගේ වූ දිනේ...මාගෙ වේ. ආවදෝ ඈ සදා වේවිදෝ..මගේ.. මා...නුඹෙ..වේ..සද පාන යාවී මැකී.. ඝන රෑම ඒවී යලී...අප සැමදා වේ...අපේ.. තුරු හිසේ..රෑන් ගී.. ගයනා...කුරුල්ලෝ..ඈත මෑත ඇදී.... රගනවා..ප්‍රේම..ගී ගයලා...හිදිමි..මා සැමදා තුටුවී... ඈ..මාගෙ වෙවිද..මේ යාමේ... මා ඈගෙ වේවි සදා..කාලේ… මා සිතේ...ආදරේ සිහිනේ.... නිමවුනා ඈ...මගේ...වෙලා..ලියැවුනා..ප්‍රේම..ගී..ලයෙහි... ගයමි මා..සැමදා...ඒ..ගී.. ඈ මාගෙ ජීවෙ සදා කලේ.... මා..ඈගෙ වේවි..මෙදා වාගේ.
Singers
Data
Last updated May 2026