හද පුරා රස නුරා
Hada Pura Rasa Nura
Music: සරත් දසනායක Lyrics: උපාලි ධනවලවිතාන
Font size:
චිත්‍රපටය : තණගිරවි (1982) හද පුරා රස නුරා සුව ගලාලා සෙනෙහසේ සිතිවිලී වසඟ වී විසිරිලා පාවේ (දෑසේ තැවරුණේ සොබා සොඳුරු දේ)...// මෝහනේ යා වුණේ සිඟිති හසරැලේ හද පුරා රස නුරා සුව ගලාලා සෙනෙහසේ සිතිවිලී වසඟ වී විසිරිලා පාවේ (ලෝකයේ ලස්සනයි මැවූ මධුසමේ)...// ආදරේ පහස දී සුවය එහි රැඳේ හද පුරා රස නුරා සුව ගලාලා සෙනෙහසේ සිතිවිලී වසඟ වී විසිරිලා පාවේ