Home/Songs/නෙතු අග දිලෙනා

නෙතු අග දිලෙනා

Nethu Aga Dilena

Font size:
නෙතු අග දිලෙනා
කඳුලැලි උනනා
මිහිදන් වූ ඒ ආදරයම සොයනා

සිතු අග දැවෙනා
සිතුවිලි මවනා
නටබුන්වූ ඒ අතිතයේම සරනා

අතු අග පිපෙනා
හදගිනි නිවනා
වල්මත් වූ ඒ ආදරයෙම බැදෙනා

නෙතු අග.....
මිහිදන් වූ ඒ ආදරයම සොයනා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.