Font size:
තහනම් ගහ නොවෙයි මේ රූබ රූසියා හෙවණයි ඉවසා ඉන්නකෝ ලැජ්ජවි මහ දේවිගේ උයනේ ආදම් ඒවල බෝමැයි // හිරුමු වඳුල සිටු කුමාරිගෙන් අන්තිම හාදුව අයදිනවා // ආදරයම සිතිජය වෙනවා ජීවිතයේ රළ රැළි මැද ආදරය ද මැකිලා යනවා තහනම් ගහ ........ සයිමන් දොර නිල් අඳුර අරන් කාගෙත් සුන්දරියන් එනවා // බේරෙ වැව තරම කියනවා ගිනිගත් ගෙන්දගම් පොළවේ. ආදරයත් රුපියල් වෙනවා තහනම් ගහ........
Singers
Data
Last updated May 2026