Home/Songs/රන් දොරින්

රන් දොරින්

Ran Dorin

Music: වික්ටර් දළුගම Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා ...//

මිහිරි සමීරෙකී
මාගේ උදානයේ ...//
සීතල යාමේ ජීවේ
සිහින විමානයේ

රන් දොරින් එන්න ආදරේ .../

මා හදේ ආශා
නිවි නිවී යාදෝ ...//
සහන් සුවේ දිදී
නුරා උතුරාදෝ

රන් දොරින් එන්න ආදරේ ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.