Home/Songs/ලෝනා මුණි රාජගේ

ලෝනා මුණි රාජගේ

Lona Muni Rajage

Font size:
ලෝනා මුණි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමි 
ලෝනා මුණි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමි 

මාගෙ හිසකේ ගර්භයෙහි
මාගෙ හිසකේ ගර්භයෙහි 
සඟවා ගෙන ආ සාදරෙන්
සඟවා ගෙන ආ සාදරෙන් 

ලෝනා මුණි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමි 

අත්ලට ස්වාමීගේ වඩවමි
අත්ලට ස්වාමීගේ වඩවමි 
දාධාදා අප දියනාගේ     
දාධාදා අප දියනාගේ

ලෝනා මුණි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමි 
ලෝනා මුණි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමි 

මාගෙ හිසකේ ගර්භයෙහි
මාගෙ හිසකේ ගර්භයෙහි 
සඟවා ගෙන ආ සාදරෙන්
සඟවා ගෙන ආ සාදරෙන් 

ලෝනා මුණි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමි 
ලෝනා මුණි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමි
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.