හිරුට අයිති බව
Hiruta Aithi Bawa
Music: රෝහණ වීරසිංහ Lyrics: දයා ද අල්විස්
Font size:
හිරුට අයිති බව හිරු පවසනවා විලට අයිති බව විල පවසනවා බිඟුට අයිති බව බිඟු පවසනවා නුඹ කාටද හිමි නෙළුම් මලේ...// හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ විල හින්දාමලු ජීවත් වන්නේ බිඟුටලු මදු මී පුරවා දෙන්නේ නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ හිරුට අයිති බව හිරු පවසනවා... හිරු ළඟ අහසේ රුවට පිපීයන් විල් දිය තුල සැඟවී සැනහීයන් ආදරයක් නැති මිනිසකු දෑතට නෙළුමේ ඔබ අසුවන්න එපා හිරුට අයිති බව හිරු පවසනවා.../
Singers
Data
Last updated May 2026