මේ වහින්නේ එදා මල් වරුසාවමයි
Me Wahinne Eda Mal Warusawamai
Music: රෝහණ වීරසිංහ
Font size:
මේ වහින්නේ එදා මල් වරුසාවමයි මහළු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි එදා මල් වරුසාවමයි මේ වහින්නේ... ජීවිතේ දෝතින් දරා අපි එදා පෙම් බස් මිමිණුවේ සිරිපොදේ හීතලෙන් අවදිව ජීවිතේමයි හිනැහුණේ... මේ වහින්නේ... එදා මල් වරුසාවමයි මේ මුවාවක් ඇයි සොයන්නේ එක වහල යට එකතු වූ දා එක කුඩේ ඇයි මදි වුණේ... මේ වහින්නේ...