වීරයා ඔබයි
Weeraya Obai (Tribute To War Heroes)
Music: රුවන් වල්පොල Lyrics: නන්දන ගමගේ
Font size:
ලැබූ අභියෝගයන් දින ගනු අටියෙන් නොව අලසවී පිබිදී අභිමානයෙන් මුව සරසා සිනහවකින් ගරුසරුව සැම සිත් දිනා දිලෙන්නෙම ඔබයි වීරයා ඔබයි මහා බල කණුව ඔබයි පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි නීතාන් නීතාන් එංගල් වීරන් නීයේ එංගල් ශක්ති උන් සෙල්බවන් නීයේ You re the one you re the one let us strong You re the hero you lead the way for long පොළොව ඉරි තලා යන ගිනි කාෂ්ටකේ අව්වේ ගඟ උතුර යන මොර සුරන වැස්සේ නොසැලී ඇදුනේ ඔබයි දෛර්යයෙන් ශක්තියෙන් පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි කිසිදා නොසැලී අභියෝගයන් ලබා ධෛර්යය ශක්තිය සිතැති දරා කදුලැල් තරණය කරමින් අගයමු සැමදා සේවය ඔබ කරනා