සංසාරයක් තරම් දිගයි
Sansarayak Tharam Digai Ape Adare Ikkai Maai
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: දිලාන් දේවින්ද
Font size:
ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ ආදරෙන් ළං වෙලා සිපගත් මොහොතේ කල්ප අනන්තෙට විහිදුනා ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ හොහෝ... හොහෝ... අපේ ආදරේ