නුහුරු නෙතු දැල් ඉරා
Nuhuru Nethu Dal Era
Induwari Teledrama Theme Song Music: රෝහණ වීරසිංහ Lyrics: අනෝමා විජේවර්ධන
Font size:
නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා මා පරනා තරම් ආදරේ හැගුම් රහසේ නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා මං මුලා වු තරම් ආදරේ හැගුම් අහසේ සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා පෙති මත අතුරා සෙනෙහසක රටා මම මං මුලා වෙලා.... සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං තලේ හිදිමි මම පෙතිවිදා දිනක නුඹෙම වෙලා දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආදරෙන් වෙලා නුහුරු නෙතු දැල් .../