Home/Songs/අෑත ගව් ගණන් දුරෙන්

අෑත ගව් ගණන් දුරෙන්

Atha Gau Ganan Duren

Lyrics: මහගමසේකර
Font size:
ඈත ගව් ගණන් දුරින් - ලෝකයේ නොයෙක් රටින් 
පාවෙවී ආ විලාසිතා - දෙව්ලියන් මැවූ විලාසිතා
ආරිච්චි බෝරිච්චි  -  කම්බිකූරු බෝලමාල 
ඒත් අතට මේත් අතට - අඟර දඟර සරුංගෝල

කරකවාලා හැඩදමාලා - පාට කරල මේ බලන්න

ආරිච්චි බෝරිච්චි  -  කම්බිකූරු බෝලමාල 
ඒත් අතට මේත් අතට - අඟර දඟර සරුංගෝල

පුංචි ලංකා දීපයේ - පැංච්යන් ලවා අපේ
පාවෙලා ආ විලාසිතා -  දෙව්ලියන් මැවූ විලාසිතා

පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක්
ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝජෙනික්
නමද ගමද වයස එක්ක පිංතූරෙ විස්තරේ
පත්තරේට වැටෙනකන් අනේ 
රෑට නින්ද යන්නෙ නෑ අනේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.