Font size:
දුක හිතුනා හිත හැඬුවා ඔබ මාගෙන් වෙන්වුන දා ඒ මොහොතේ ඉකි බිඳනා හඬ ආයේ මට ඇසුනා සඳපානේ තුරුළුවෙලා ලයමඩලේ හිස සතපා ඔබ කී දේ සිහිවෙනවා පැතූ දේ නෑ ලැබුනේ සිහිනේ සේ බිඳුනේ තනි වූයේ මා අඳුරේ රඳවා පාළු ලොවේ හැරදා දෑත මගේ ඔබ ඈතින් ඈත ගියේ
Singers
Data
Last updated May 2026