සමනල් හැඟුමන් අතරේ
Samanal Hanguman Athare
Music: රෝහණ වීරසිංහ Lyrics: සුනිල් විමලවීර
Font size:
(සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ ලොවට හොරා - මහද පුරා නව හැඟුමන් පිබිදේ...//) (පිපි මනරම් - සුවඳැති මල් කෝලයෙන් සැලුණේ මගෙ හිත මල් - සිහින අරන් දේදුන්නක සැඟවේ...//) (ලිහිණි කොවුල් - විහඟ රැඟුම් ස්නේහයයි පිදුණේ මගෙ දෙකොපුල් - චුම්බනයෙන් තෙමන්නදෝ නොදැනේ...//) සමනල් හැඟුමන් අතරේ නොයිඳුල් පැතුමන් ඉහිරේ නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ (ලොවට හොරා - මහද පුරා නව හැඟුමන් පිබිදේ...//)
Singers
Data
Last updated May 2026