ඔබ හරිම ලස්සනයි නංගියේ - oba harima lassanai
ඔබ හරිම ලස්සනයි නංගියේ - oba harima lassanai
Font size:
ඔබ හරිම ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ මම ඔබට ආදරෙයි නංගියේ පිනි වැටිච්ච හිමිදිරියේ එන්නම් මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම් හැමදාමත් ආදරෙයි කියන්නම් ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම් පාලු හිතට ඔබ ළංවෙනවානම් මලක් සේමා මා ඔබ රැක ගන්නම් කඳුලක් වී වෙන්වෙලා ගියෝතින් අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්
Singers
Data
Last updated May 2026