Font size:
ඇහි පියන් යට ඉන්න නුඹ සැමදා එඹා ගිය ඒ කඳුළු බිඳු සඟවා ලෝකයට හඩගා කියන්නට බෑ ඇහි පියන් යට ඉන්න නුඹ නොහඩා // තුරුළු වී සඳ වළාකඳු අතරේ නොපෙනෙනා ලෙස සැඟවිලා හැඩුවේ හඬන්නට බැරි මගේ නෙතු ඇතුලේ කඳුළු සඟවා හිදිමි ආදරයේ මිතුරු වී ඉඳ සිහි මං වැරදී ඉගිලෙනා දිය කඳුරුගේ තනිවී කියන්නට බැරි වදන් ඇත ගොළු වී කඳුළු සඟවා හිඳිමි ආදරයේ
Singers
Data
Last updated May 2026