ආලවන්ත නෙත් විදා මන්දහාස නංවලා
Alawantha Neth Wida
Font size:
ආලවන්ත නෙත් විදා මන්දහාස නංවලා සඳ කින්නරී සුන්දරී මුතු පලස මත දිදුලනා මන බන්දිනි නන්දිනී මුතු පලස මත හිනහෙනා සඳ කැන් හොරෙන් මුව තවරලා මල් මල් ගවුමකින් ගත සරසලා ඉඳිකඩ උඩින් තරැ නෙත් වසා මතකයි තවත් අපි හිනෙහුනා මතකයි තවත් ඔයා හිනෙහුනා සිහිලැල් සුළං රැල්ලක එතී වන මල් උයන් හැරදා අප සිටී මතකෙන් මකා අපි පෙම් කල හැටි මතකයි ඔයා මං හැරගිය හැටි මතකයි තවත් ඔයා හිටි හැටි ආලවන්ත නෙත් විදා..
Singers
Data
Last updated May 2026