සුරඟන වෙස් වලා
Suragana Wes Wala
Clarence Sihiwatana, Vol. 6 Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: කේ.ඩී.කේ. ධර්මවර්ධන
Font size:
සුරඟන වෙස් වලා සලා උකුළු තලා රඟන ලියන් බලා නෙත් බිඟුමත් වෙලා// තිසර පටින් ලැමා කියන රහස කිමා// සැලෙන මෙවුල් දමා විසිතුරු නැත නිමා// සුරඟන වෙස් වලා// ඉඳුදුලු බැමි නිලා දෙනයන ළංවෙලා// රසයට මං බලා දන මන මත් කළා// සුරඟන වෙස් වලා//