Font size:
දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා දිගු කාලයක් ගෙවී ගියේ එක මොහොතක් ලෙසින්නේ ළඳේ ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ අද මේ කියූ දේ ඊයේ වුණා නම් අද ඊයේ වේවී ළඳේ දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා ඔබ ආදරෙන් සිනාසුනත් අද අලුතින් උපන් මේ ලොවේ විස ගෑවුනත් මධු පානයක් ලෙස ඈ මා ළඟින් මිහිරියේ අසනු සමා වී ආයේ පමාවී කිසිදාක නොයෙනූ ළඳේ දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දෙදෙනා
Singers
Data
Last updated May 2026