සියල්ල ඉදිරි ගරා වැටුණු දා
Siyalla Idiri Gara Watunuda
Font size:
සියල්ල ඉදිරි ගරා වැටුණු දා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම දැන හඳුනාගත් තනිකම නුඹටත් මා හැරයන්නට සිදුවේ නැවතත් ප්‍රේම තාපයෙන් පර මල් යහනට තවත් ළඳක් එයි හෙට දවසේ එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම මා නුඹ එලවන්නේද කෙලෙසේ සියල්ල ඉදිරි .... ඇය හෙට ආව ද පසුදින යාවි ද අදහනු බෑ ඇය ළඳක් නිසා හිටපන් තනිකම මගේ ගේ මිදුලේම හතර මායිමෙන් එහා නොයා හිටපන් තනිකම මගේ ගේ මිදුලේම හතර මායිමෙන් එහා නොයා
Singers
Data
Last updated May 2026