Font size:
ලෙලැසියේ.. ලෙලැසියේ.. ලෙලැසියේ.. ලෙලැසියේ.. ඔබේ ලෙලෙනා ඇසිපිය යට තත්පරයක් ඇසිල්ලක් මා සිරකළ මැනවී ඒ අංශුමාත්‍ර නිමේශය ඇති මට අනන්තේ ගලන හිත නවතා... ලන්න ඔබේ වත ඬලේ.. ඔබේ වත මඬලේ.. සුවැති මිහිරියාවේ මා අවදිකල මැනවී ඒ අංශුමාත්‍ර නිමේශය ඇති මට අනන්තේ ගලන හිත නවතා... ලන්න ඔබේ ලය ඬලේ.. ඔබේ ලය මඬලේ.. සුවැති මිහිරියාවේ මා අවදිකල මැනවී ඒ අංශුමාත්‍ර නිමේශය ඇති මට අනන්තේ ගලන හිත නවතා... ලන්න