සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා
Sudu Sada Ras Galana Gangawe Pihina
Font size:
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමු වන්න ඕනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ සොදුරිය පමණයි තනියට හිටියේ සොදුරිය පමණයි තනියට හිටියේ දේව දුවේ මුව හසරැලි පානා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා // සහකාරිය කර කිරුළ පලන්දා සහකාරිය කර කිරුළ පලන්දා ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා සිරි දේවිය මගෙ සුරසැප ගේනා සුදු සඳ රැස් ....
Singers
Data
Last updated May 2026