Font size:
කෙහෙරැල් වගේ කඳුළැල් තලා නෙතින් සුළඟක් වෙලා සුසුමන් බිදේ සෙමෙන් // ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ සඳ තනිවෙලා කලුවර රැයේ මා හුදෙකලා වී මේ රැයේ මුලු රැය පුරා තනි සයනයේ ඝනදුර පවා මට එළිය වේ කවි පන්තියේ එළි වැට අසයි මගෙන් ඔබ ගොඩ ගලයි කිරි සයුර සේ ඉතින් // ආදරේ සෙමින් මෙසේ ලියයි හදේ සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ සඳ තනිවෙලා ....... ආදරේ සෙමින් මෙසේ ලියයි හදේ සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ සඳ තනිවෙලා ........
Singers
Data
Last updated May 2026