නෑසුනා
Nasuna
Music: චමත් සංගීත් Lyrics: දුලන්ජ් අල්විස් (දුලාන් ARX)
Font size:
රුව නෙතග ගැටුණු දා දැනුණු හැඟුම හද පුරා ඔය නිතඹ දෙස බලා සිහිය අතරමග තියා දුර දුරක මම ගියා නොදැනි ලොව නතර වෙලා මුදු සිහිනයකි නුරා හිඳිමි නුඹේ ළඟ මෙමා ඒයි, නෑසුනා සේ ඉවත බලා ගියා සුදූ නුඹටම පේවිලා නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා නෑසුනා සේ ඉවත බලා ගියා සුදූ නුඹටම පේවිලා නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා ඒයි, ඒයි, මා හිත ගත්ත ඒ සුරංගනාවී දකින්න යලි දෙනුවන් හඬාවී මනස පුරා ඒ රුව ගලාවී හීනෙන් දුන් ආදරේ සුව පතාවී එන්න පමාවීවත් වෙන්න මනාලී ආදරේ අමෘතේ මත් වෙමු මා නාරී ආයෙත් හීන ගානේ නෑවිත් safari දැවටී නැවතී ඉන්න මං ගාවින්ම ආදරේ වැඩි වෙලා තව කවදාවත් නෑ ඇති වෙලා මාව කුනාටුවකට මැදි වෙලා වගෙයි මගේ පාලනේ නැති වෙලා (woah) ඔයාගේ දාංගලේ දැක්ක දා ඉඳන් මන් රාගයේ පැටලිලා ඔය උන්මාදයෙන් කැලඹිලා කොහොමද ඉන්නෙ කාමයෙන් වැලකිලා (baby) නෑසුනා සේ ඉවත බලා ගියා සුදූ නුඹටම පේවිලා නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා නෑසුනා සේ ඉවත බලා ගියා සුදූ නුඹටම පේවිලා නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා නෑසුනා සේ ඉවත බලා ගියා....//