Font size:
මඩ සෝදාගත් පසු රජකම අරගන්න ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න නොලැබුනාට රජකම ණය තුරස් ගෙවන්න අස්වනු ළඟ වටිනා සන්සුවක් තියන්න මල් පීදෙන රන් ගෙයමේ සුවඳ විඳින්න කවි සීපදයක දැවටී කුඹුරට එන්න ගම්බාර දෙවියනේ අප වෙත දිවැස් හෙලන්න බුද්ධ බෝගයට හොඳනෑ කඳුලු වැටෙන්න මඩ සෝදා.... අනාගතය ගෙට එනවා දරුවො බලන්න කෙට්ටු නොකර මුදලාලී කමත මනින්න උදුරාගත් ඒ රජකම සිටුවරුනි කරන්න ගෙවි රජාට නිවන් සුවය ලියා එවන්න මඩ සෝදා....
Singers
Data
Last updated May 2026