Font size:
සෑමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැමදේ.. වේදනාවක් වගේ මටම ලැබුනේ දෛවයද මේ.. අපි දෙන්නගෙ ලොවේ - පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකෙ - මුල් තැන වුනේ.. අත් අල්ලන් ගියේ - වෙන්වෙන්නද මෙසේ.. මා මග හැරියේ - ඇයි මේ වගේ.. දන්නෙ නැහැ වාගේ ඔබ ඉන්නවා.. මටම පුදුමයි ඔබමද කියා.. අසරණ මගේ හිත රවටලා.. ඔහුගෙ ලෝකේ ඔබ රජ වෙලා.. නොදැන මාගෙන් වුනානම් වැරැද්දක් වෙන්න කෝ මට සමා.... වෙන කෙනෙක් වෙතට ලංවුනෙ ඔයා ඇයි හේතු දන්නෑනේ මා.... ඔබට මා - පෙම් කලේ කිසිදා රැවටෙන්නට නම් නොවේ.... දන්නෙ නැහැ වාගේ ඔබ ඉන්නවා.. මටම පුදුමයි ඔබමද කියා.. අසරණ මගේ හිත රවටලා.. ඔහුගෙ ලෝකේ ඔබ රජ වෙලා.. නොදරුවෙක් වාගෙ මං හඬපු තරමක්.. දන්නෙ මං විතරමයි.... තවත් අපි රංඩු වීලත් ඵලක් නෑ මට උරුම දුකමයි... මතු දිනේ - මට වගේ.. ඔබ වෙත කඳුළු නොපතමි මෙමා... දන්නෙ නැහැ වාගේ ඔබ ඉන්නවා.. මටම පුදුමයි ඔබමද කියා.. අසරණ මගේ හිත රවටලා.. ඔහුගෙ ලෝකේ ඔබ රජ වෙලා.. සෑමදා මං ඔබේ..
Singers
Data
Last updated May 2026