Home/Songs/දූවිලි (දූවිල්ලෙන් හැදුන ලියේ)

දූවිලි (දූවිල්ලෙන් හැදුන ලියේ)

Duwili (Duwillen Haduna Liye )

Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ජයන්ත චන්ද්‍රසිරි
Font size:
ටෙලි නාට්‍ය: වෙද හාමිනේ (1988)

දූවිලි ...... දූවිලි දූවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ //

වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න//
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ 

ගී ගයනා මිනිස්සුන්ට
පැන් තලියක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ 

ගී අහනා මිනිස්සුන්ට 
පන් පැඳුරක් එලා දෙන්න //
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ 

දූවිල්ලෙන්.........
දූවිලි ...... දූවිලි දූවිලි දූවිලි

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.