Font size:
තොල් පෙති සිඹිනා කම්පෙති සොයනා මුහුණට එබිකම් පානවා.. ඕනෑවට වැඩිදෝ මගෙ පෙම්වතා ඕනෑවට වැඩියෙන් මට ළං වුණා.. ගිනියම්.. ප් රේමයෙන් උණුසුම්.. ඉල්ලුමෙන් තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්.. හිතට නෑ වේදනා...// කියලා දුන් ගාථා මතකයි පද මාලා.. තනිවෙලා... මේ වලාකර කන්පෙති සොයා කොදුරලා ශෘංගාරයා... හෝ.. නුබ ළං කර කන්පෙති සොය... කොදුරනා ශෘංගාරයා... පහන නිවා ඇසිපියෙනුත් වසලා නින්ද කැඩුණු විට ලැජ්ජා කෙරුවා මා.. ආදරේ.. ඒක තමා.. තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්... හිතට නෑ වේදනා.. කියලා දුන් ගාථා මතකයි පද මාලා.... තනිවෙලා... හද අද්දර රෑ තුන්යාමේ.. දැවටිලා හිත අල්ලනා..// හද එළියට මා පලාන දුවලා කලුවර අතරේ ළමැදේ නිදනා.. රෑ.. හද පවා... ඇස් වසා සිටියා.. තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්.. හිතට නෑ වේදනා...// කියලා දුන් ගාථා මතකයි පද මාලා... තනිවෙලා..
Singers
Data
Last updated May 2026