Font size:
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින් මේ විසල් මිහිතලයේ එය මගේ පැතුමයි - මගේ සතුටයි වලා ගැඹරෙහි සැඟවගෙිය සඳසේ ලිහී දෙනෙතින් නුහුරු දුරු සියසේ ගියද ඔබගේ එළිය නොනිවේ මැයි පහස නොමැකේමැයි වනේ වදුලෙහි ගලන දිය වැලසේ නුවන් දෝතින් වැළදගමි කෙලෙසේ නමුදු ඔබගේ සිසිල නොනැසේ මැයි සුවඳ නොසිදේමැයි
Singers
Data
Last updated May 2026