Font size:
(බක් මී මල් පෙති ගං දෑලේ නුඹ නැති දා වැලපෙන තාලේ රෑට ඇසේ හඳ ඇති කාලේ කාට කියන්නද දුක මාගේ...//) (සඳ නෑ අහසේ අමාවකයි පිට ගම් ගිය දා හිතට දුකයි...//) තරු ඇස් දෙක හොරු අරන් ගියාදෝ මට ලෙන්ගතු සිත අහිංසකයි බක් මී මල් පෙති.... (මග තොට මුණ ගැහෙනා දාක නෙතු පුරවා කඳුළින් සෝක...//) සමාව දෙන්නට කළ වරදක් නෑ වරද මගේ නුඹ අහිංසකයි බක් මී මල් පෙති....//