Font size:
දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල් දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල් ජය පතුරා ශ්‍රී ලංකා දීපේ - ජාතිය හොබයා ලූ තුල් දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල් ගංගා පිරී ගලා ඒ - මඳනලේ හමා ඒ දියරැළි පීරා කෙත් වතු හා නමා ඒ - පිපෙනා තුරු පීරා කුසුම් කලාපේ නෑවෙයි රෑ සඳපානේ - කඳු වටේම පේනා දියරැළි සෝබා ජීවය දේ හැම කල් .... සුරූපි ළාලනියන්ගේ - බැල්මේ සිරියා ලෝකේ සෑම ආසිරි සදා වැඩේවී සිතු සේ සංකා - සේ සැමදා - වීර නිකේතන භූමී අතීත ජය බිම අපගේ - මේ ජය ගොස පැතිරේ ලෝ තුල් සදා සුවේ සැනසීමෙන් - සෝබාව රැදේවී ජාතික ආලේ දරුවන්ගේ මව් භූමී - දින දින සැරදේවා කිත් පතුරාලා තුන් ලොව වූ සිරියේනී - යහපතටම සැදී එක්විම සදල මේ ලොකේ හැම කල්...
Singers
Data
Last updated May 2026