හදවතින්ම ශ්‍රී ලාංකිකයි (ජය අරගමු මේ වාරේ)
Hadawathinma Sri Lankikai (Jaya Aragamu Me Ware)
Font size:
ජය වේ... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා අලංකාරේ නද දෙයි නද ඝන්ටාරේ පතුරමු ලොව දෝංකාරේ ජය අරගමු මේ වාරේ// හදවතින්ම ශ්‍රී ලාංකිකයි එන්රුම් ශ්‍රී ලංකා we are Sri Lankan හදවතින්ම ශ්‍රී ලාංකිකයි... අනුහයේ මතකය රත්රන් ලොවේ ලියා ඇත ඒ අභිමන් අපේකමට අපි ඉඳන් මේ පාරත් දෙමු සටන උදම්// ආඩම්බර රට පෙන්වාලා පිටිය පුරා කොඩි ඔසවාලා එකම රටක් ලෙස රෝක්වීලා දිනවමු// ශ්‍රී ලංකා... හදවතින්ම ශ්‍රී ලාංකිකයි... පිති හරඹේ නොසැලී නෙරලා නොපැල්වීම අපි එකම වෙලා කුසලානෙත් අහසට ඔසවා හැමදාම දිනවමු ම්ව්ලංකා// ශ්‍රී ලංකා අලංකාරේ...///