නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
Niranjala Katado Adarelu Dan
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...// සමනළයයි සමන් මලයි ඒ වගේලු පෙම්වතුන් මලින් මලේ ආදරේ අපට ආස නෑ... ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන් ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං... දඟකාරෙන් නුහුරු කතා මට කියන්න කෙනෙකු නෑ හිතින් හඬන ආදරේ අපට ඕනෙ නෑ... කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන් ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...//