Font size:
පාවී යන්න ආකාහේ.. වෙලීලා.. ලංවී ඉන්න මා හා.. වෙලීලා.. ඈගෙන් මිදීලා.. මේ ගීතේ.. තාලේ.. ඇය තැලූ හිත නිවා.. කාලේ.. අවකාශෙන්.. මා මුදා.. ඈතින් ඈතට.. විසිකලා.. නෑසී.. නුඹ ගියදා මා දමා.. අඳුරේ.. කාසී.. නැතුවට මා ළඟ.. දූවිලි සේ මා.. පිසදමා.. මේ ගීතේ.. තාලේ.. ඇය තැලූ හිත නිවා.. කාලේ.. අවකාශෙන්.. මා මුදා.. ඈතින් ඈතට.. විසිකලා..