Home/Songs/අහංකාර නගරේ

අහංකාර නගරේ

Ahankara Nagare

Font size:
අහංකාර නගරේ 
පුරඟනක්ද නුඹ ළඳුනේ 
තරමට ඉඟත් බෝම පොඩි 
ලැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ 
(කවුරුද නෝක්කාඩු කිවුවේ...//)
තරමට ඉඟත් බෝම පොඩි 
ලැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ 

(ඔය දවස තාම තරුණයි නම් 
මග පෙනෙන තරම සොඳුරුයි නම් 
මඟ තොටදී හමුවෙලා 
හොඳ රස කතා කනට කොඳුරලා...//)

(නුඹ වයස මටම ගැලපෙයි නම් 
මව්පියන් හිතට සතුටුයි නම් 
මට සිතදී සනසලා විල කළඹලා 
රැයම සරසලා...//)

අහංකාර නගරේ....

You was the hottest in high school
I was the baddest in my school
You used to shizzle my nizzle while 
I was working the middle
And we was chillin and thrilin hittin
The spots was our fillin
But then it all broke down shortly
You bounced with no telling
Now tell me, what the hell i am supposed
To do without you
Who da hell gonna give you every thing 
That i do? didn't know you gonna fade like that
Now how you gonna act like that?

අහංකාර නගරේ....///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.