දන මන බන්දා රාහුල හිමියන්
Dana Mana Bandaa
Font size:
දන මන බන්දා රාහුල හිමියන් සැළලිහිණිය පද බැන්දා // තොටගමු වෙහෙරේ දෙස බස පුබුදා හෙළදිව ජයදද බැන්දා // උදේ සැපත් හිරු සදේ මුදුන් විද නදේ සිතින් තුල යෙදේ ගමන් // ලොව විහිදා සුදු දෙන නොමදා නිති වදු දළදා සැළලිහිණියනේ දිවි බිම්බා යුරු පියුමම්බානිති වෙන රම්බා හිමි පැරකුම්බා // සිරි සදවන් සව් සිතුමිණ වන් සැදි උන් නමදිම් සැළලිහිණියනේ සිසිවන උවනයි නිසි පුළුලුකුලයි ඇසිපිය හෙලනා රන් අගනෝ // නළමුදු සුළගේ කුල හෙළ කුසුමේ බල එම නිති සැළලිහිණියනේ
Singers
Data
Last updated May 2026