Font size:
ලේනෝ ලේනෝ ලේනි සමගින් තරගෙට වාගේ අද ඇයි මේ කන් කරච්චලේ නවසි ගහ මුදුනේ // කැදැල්ලේ හැරදා නුඹගේ ලේන් පුතා කෙලි සෙල්ලමේ ගිහින් මං ඇති දැඩි කල මගේ සියළු දරුවෝ දීපංකරේ ගිහින් ලේනෝ ලේනෝ ....// අඩන්නෙපා අපි කල දේවල් උන්ටත් පුරුදුවෙලා ලේනෝ ... // නිදහස් සුවඳට අගපය දැඩිවීලා නොපෙනේ අවදානම් පියෙන් පියට වස නපුරු සතා හැංගි රකිනා කුරුමානම් ලෝනෝ .... // අඩන්නෙපා අපි කල හරඹේ උන්ටත් හුරුවේවි ලෝනෝ ...
Singers
Data
Last updated May 2026