Font size:
සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ ඔබ ගැන මතකේ හදවතේ තියන් මා මිය යන්නම් ආයෙත් ඉපදෙන්නම්....// හරි අහම්බෙන් වගේ හමු වුනේ දඟ කරනා ඇස් දෙක මට ඔබේ හිත වසඟ කලා පෙම් හීනයේ හැඩකාරියේ.... හද නොසන්සුන් කලා රුව ඔබේ හරි මුරන්ඩුයි කතා ඔය මුවේ සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ හිමිකාරියේ.....
Singers
Data
Last updated May 2026