Font size:
පානා ඔය සිනහවේ මොනවද හැංගිලා තියේ දානා ඔය බැල්මේ මොනවද හැංගිලා තියේ......... (මම දන්නෑ අනේ මට තේරෙන්නෑ අනේ)....// පානා ඔය සිනහවේ මොනවද හැංගිලා තියේ.............. (අමුතු සිනහවයි අමුතුම බැල්මයි අමුතු කතාවයි අමුතු ලතාවයි)..// වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ වැටහෙන් නෑ මට මේ අරුමේ මොකක්ද මේ පුදුමේ......... පානා ඔය සිනහවේ මොනවද හැංගිලා තියේ (සුරංගනාවිය වගේ සිටින ඔය කියන් කියන් ඔබ කවුද කුමාරිය)....// වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ වැටහෙන් නෑ මට මේ අරුමේ මොකක්ද මේ පුදුමේ........ පානා ඔය සිනහවේ.......... දානා ඔය බැල්මේ (මොනවද හැංගිලා තියේ).....///
Singers
Data
Last updated May 2026