ගඟුලැලි හැඩයි වස්සානය ආවාම
Gaguleli Hadai Wassanaya Awama
Font size:
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම සඳවත හැඩයි තරු අඹරේ පිපුනාම සිහිනය දිගයි සිතුවිලි ලය රැඳුනාම නුඹ මට දුරයි සංසාරේ මං තාම රළපෙළ සැඩයි තනිකම හිත රැඳුනාම මිරිඟුව ළඟයි කතරක සිත දිව්වාම නුඹ මට දුරයි ගිම්හානේ හමුවීම සුසුමක දවයි සංසාරේ පැතුසේම ගඟුලැලි හැඩයි වස්සානය ආවාම කඩුපුල් සුවඳ ගලයි හැන්දෑ හිරු ගෙවුනාම මතකයේ සුවඳ ළඟයි තුරුලේ ලය රැඳුනාම දෙනුවන නිසලයි නෙත් මානයේ උන්නාම නුඹ මට දුරයි සංසාරේ මං තාම ගඟුලැලි හැඩයි...
Singers
Data
Last updated May 2026