Font size:
මේ බවයේදී මුළු දිය දායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී නුබ ඇයි මහා සාගරයක් වුයේ // ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුලාවේ ලතවිල්ලේ // වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් තෙමුනත් ඇත කරදිය රැල්ලේ සුදු මුදු වැල්ලෙහි නතරවෙලා රල පස රල ලුහු බදිනු බලා // සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි පැතුම් සඳුන් හද ගලෙහි උලා