Font size:
උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවෙන්නේ අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුලු දවසෙම පැවසෙන්නේ අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ සිතිජය අතරේ ගං රළ පතරේ දස දිගතේ විහිදෙන්නේ සිතිජය අතරේ ගං රළ පතරේ දස දිගතේ විහිදෙන්නේ අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවෙන්නේ අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ වන විහග තුඩින් බට පදුරු උඩින් එබිකම්කොට සැගවෙන්නේ වන විහග තුඩින් බට පදුරු උඩින් එබිකම්කොට සැගවෙන්නේ අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිටවෙන්නේ අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුලු දවසෙම පැවසෙන්නේ අපෙ ආදර කතන්දරේ අපෙ ආදර කතන්දරේ
Singers
Data
Last updated May 2026